ICT Class
Conducted by J.A.L. Dulakshana ·
Class details
- Subject
- ICT
- Medium
- English
- Category
- O/L (Grade 6-11)
- Class type
- Online or Physical
- Class size
- Individual or group
- District
- Gampaha
- Fee
- Fee not stated
Areas served
Gampaha Town
About this class
O/L ICT: individual and group classes in English medium, held in person and online in the Gampaha area. 🎯 Grade 6 - 11 (O/L) ICT Classes - Physical & Online නව විෂය මාලාවට අනුව ප්රායෝගිකව සහ සරලව ICT ඉගෙනගන්න! 👨🏫 මෙහෙයවීම: J.A.L. Dulakshana (University of Moratuwa - BIT Undergraduate) 📚 විෂය & ශ්රේණි: • ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය) • 6, 7, 8, 9, 10 සහ 11 (O/L) ශ්රේණි සඳහා • Sinhala & English Medium ✨ පන්තියේ විශේෂතා: 💻 ප්රායෝගික පරිගණක පුහුණුව (Practical Computer Sessions) 👥 කුඩා කණ්ඩායම් පන්ති - සෑම ළමයෙකුටම පෞද්ගලික අවධානය 📝 සංකීර්ණ Theory කොටස් Short Notes මගින් සරලව 📑 O/L Past Papers සහ Target Model Papers සාකච්ඡාව 🌐 Physical සහ Online පන්ති පහසුකම් 🎁 විශේෂ දීමනාව: පළමු මාසයේ Demo Class එක සම්පූර්ණයෙන්ම නොමිලේ! 📍 ස්ථානය: දොරණගොඩ, උඩුගම්පොළ. 📞 විමසීම් / WhatsApp: 074 085 2189


