Skip to main content
GuruHub.lkPost ad

Contact and ad removalඅපව සම්බන්ධ කර ගැනීම සහ දැන්වීම් ඉවත් කිරීම

Removing or correcting your advertisement

There is no login for advertisers, so you cannot edit or delete a class yourself. To have one changed or taken down, reply to the email we sent you when it was published. If you no longer have that email, open the advertisement, press Report this advertisement and choose “Something else”. Either way, include:

  • the full web address of the advertisement, or its exact title
  • the contact number that appears on it
  • whether you want it corrected or removed, and what should change

We use the contact number on the advertisement to confirm the request came from whoever posted it. Removals are usually done within two working days.

Reporting somebody else’s advertisement

Every class page has a Report this advertisement button. That is the fastest route for misleading listings, wrong contact details or anything offensive — it goes straight into the moderation queue.

Anything else

For questions about how the site works, see how it works. For anything else, use the reporting route above and choose “Something else”.

For general inquiries, assistance, or direct contact, you can reach us at guruhub.official@gmail.com.

සිංහල

ඔබේ දැන්වීම ඉවත් කිරීම හෝ නිවැරදි කිරීම

අපගේ වෙබ් අඩවියේ ගිණුම් සෑදීමක් (User Login) නොමැති නිසා, ඔබ පළ කළ පන්ති දැන්වීමක් ඔබටම කෙලින්ම edit කිරීමට හෝ delete කිරීමට නොහැකිය. ඔබගේ දැන්වීමක් වෙනස් කර ගැනීමට හෝ ඉවත් කර ගැනීමට අවශ්‍ය නම්, දැන්වීම පළ කළ අවස්ථාවේ අප විසින් ඔබට එවූ Email පණිවිඩයට Reply කරන්න. එම Email පණිවිඩය සොයා ගැනීමට නැත්නම්, ඔබේ දැන්වීම වෙත ගොස් එහි ඇති Report this advertisement බොත්තම ඔබා “Something else” යන්න තෝරන්න. ඔබ කුමන ක්‍රමයකින් දැනුම් දුන්නත්, කරුණාකර පහත විස්තර අප වෙත එවන්න:

  • දැන්වීමේ සම්පූර්ණ Link එක (Web address එක) හෝ එහි නිවැරදි මාතෘකාව
  • දැන්වීමේ සඳහන් කර ඇති දුරකථන අංකය
  • දැන්වීම අඩවියෙන් ඉවත් කළ යුතුද, නැතහොත් වෙනස් කළ යුතුද යන්න සහ වෙනස් විය යුතු කරුණු

මෙම ඉල්ලීම කරන්නේ දැන්වීම පළකළ නියම හිමිකරු බව තහවුරු කර ගැනීමට අපි දැන්වීමේ සඳහන් දුරකථන අංකය උපයෝගී කර ගනිමු. සාමාන්‍යයෙන් වැඩ කරන දින 2ක් ඇතුළත ඔබගේ ඉල්ලීම ඉටු කරනු ලැබේ.

වෙනත් අයෙකුගේ දැන්වීමක් වාර්තා කිරීම

සෑම පන්ති පිටුවකම පහළින් Report this advertisement බොත්තමක් ඇතුළත් කර ඇත. යම් දැන්වීමක සාවද්‍ය තොරතුරු, වැරදි දුරකථන අංක හෝ අනිසි/අසභ්‍ය කරුණු අඩංගු නම් අපට වහාම දැනුම් දීමට ඇති පහසුම ක්‍රමය මෙයයි. එවිට එම දැන්වීම අපගේ Admin කණ්ඩායමේ පරීක්ෂාවට වහාම යොමු වේ.

වෙනත් ඕනෑම කරුණක් සඳහා

අපගේ වෙබ් අඩවිය ක්‍රියාත්මක වන ආකාරය ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙය ක්‍රියා කරන ආකාරය පිටුව කියවන්න. වෙනත් ඕනෑම ගැටලුවක් ඇත්නම්, ඉහත පරිදිම Report this advertisement බොත්තම හරහා “Something else” තෝරා අප වෙත පණිවිඩයක් එවන්න.

සාමාන්‍ය විමසීම් හෝ ඕනෑම සහයක් සඳහා අපගේ නිල විද්‍යුත් තැපැල් (Email) ලිපිනය වන guruhub.official@gmail.com හරහා අප හා සම්බන්ධ විය හැක.