English & ICT Classes By Miyuru Athukorala
Conducted by Miyuru Athukorala ·


Photo 1 of 1
Class details
- Subject
- ICT
- Medium
- Sinhala
- Category
- O/L (Grade 6-11)
- Class type
- Online or Physical
- Class size
- Individual
- District
- Gampaha
- Fee
- Fee not stated
Areas served
Gampaha Town
About this class
O/L ICT: individual classes in Sinhala medium, held in person and online in the Gampaha area. Group/ Individual පන්තියට පැමිණ කුඩා කණ්ඩායම් පන්ති සහභාගී වන්නේ නම් මාසිකව ගාස්තුව 3000/= Home visiting පැමිණ ඉගැන්වීමට අවම සාධාරන පන්ති ගාස්තුව තනි ශිෂ්යයෙක් සදහා පැයට 1000/= Online individual class ඔන්ලයින් තනි පුද්ගල පන්ති මාසිකව 3500/= 🪔ලියාපදිංචිය නොමිලයේ ඔබ සහභාගී වන 🪔පලමු දිනය නොමිලයේ. 🪔සියලු නිබන්ධන නොමිලයේ 🪔ප්රවාහන ගාස්තු අය කිරීම් නැත 🪔සෑම පන්ති දිනකම සිසුන් දිරිමත් කිරීමට තෑගි නොමිලයේ සහ වර්ණවත් නිබන්ධන සැපයීම. 🪔ඉතා කාරුණික ගුරු සේවය සහ මුල සිට සරලව හෝ ශිෂ්යයාගේ අධයාපන මට්ටමේ සිට ආරම්භ කිරීමට හැකියි. 🪔කතා කිරීම ලිවීම කියවීම ව්යාකරණාකූලව සිදු කිරීමට පන්තියේ දී ම පුහුණුව දීම සහ O/L විභාග ප්රශ්ණ මට්ටමේ ගැටලු පන්තියේ දීම සාකච්ඡා කිරීම. කුඩා ළමයින්ට ශිෂ්යත්ව මට්ටමේ ගැටලු සාකච්ඡා කෙරේ. 👍සිසුන් 2 ට වැඩි නම් විශේෂ සහන ගාස්තු යටතේ පැමිණ ඉගැන්වීම ට සාකච්ඡා කිරීමට හැකිය. 👍නිවසට පැමිණ ඉගැන්වීම හෝ පන්ති ශාලාවේ සහභාගි වීම හෝ අවශ්ය නම් online ඉගැන්වීම තෝරා ගැනීමට හැකියි. පරිගණකයෙන් සැකසූ වර්ණවත් රූප ඇති අලංකාර නිබන්ධන ,අතින් ලියැවුණු නිබන්ධන, විභාග ප්රශ්න පත්ර පන්තියේ දී නොමිලයේ ලෑබේ. සාකච්ඡා කෙරේ. CR පිටු 80 පොත් 2 නිල් කලු පෑන් 2 ක් පැන්සල මකනයයි කතුරක් ගම් බෝතලයක් පාට පෙට්ටිය ශිෂ්යයෙකුට අවශ්යය . මාස 3 න් කතා කිරීමට ආරම්භයට මාස 6න් පසු සා. පෙල විභාග මට්ටමේ පිලිතුරු ලිවීමට හෝ උනන්දුව මත ඊට පෙර ආරම්භය කල හැකි බව ඔබට පන්තියේ දීම අත්දැකීම් ලැබෙන බව ස්ථිරවම කිව හැකියි. ඔබ වඩා ඉහල විශිෂ්ඨ සාමාර්ථයක් බලාපොරොත්තු වන්නේ නම් අවම වසරක් පන්ති සහභාගී වීම යෝජනා කෙරේ. (6 වසරේ සිට ඉහල සිසුන් ට) සෑම මාස 3කට වරක් සියලු සිසුන් ගේ ලකුණු 20කින් පමණ ඉහල යාම අපේක්ෂා කළ හැකි ය. Google map English & IT classes by Miyuru Athukorala WhatsApp 077 9542415 Contact sir 077 9542415 E mail Fee: 1 000
Explore more
- All ICT classes
- Classes in Gampaha
- ICT in Gampaha


