Classes For Grade 3,4,5 / Scholarship
Conducted by Lady Teacher ·
Class details
- Subject
- Grade 5 Scholarship
- Medium
- Sinhala
- Category
- Primary Education (Grade 1-5)
- Class type
- Physical
- Class size
- Individual
- District
- Gampaha
- Fee
- Fee not stated
Areas served
Gampaha Town, Kiribathgoda, Biyagama, Delgoda
About this class
Grade 5 Scholarship: individual classes in Sinhala medium, held in person in the Gampaha area. ▪️2027 ශිෂ්යත්වය අද සිටම ආරම්භ කොට මනසට බරක් නොවන ලෙස ක්රමානුකූලව කරගෙන යාමට. ▪️Grade 3,4,5 ළමුන් සදහා ටියුෂන් ක්ෂේස්ත්රයේ වසර 15+ පලපුරුදු ටියුෂන් ගුරුවරියකගෙන්, ▪️විෂය නිර්දේශය ඉක්මනින් ආවරණය කරමින් වාර විභාග සදහා ජනප්රිය පාසල් කිහිපයක පසුගිය ප්රශ්න පත්ර සදහා පිළිතුරු සැපයීමට සලස්වමින් වාර විභාග ලකුණු ඉහළ නැංවීම. ▪️ගණිත ගැටලු - කෙටි ක්රම මගින් මිනිත්තුවකට අඩු කාලයකින් ගැටලුව විසදීම. ▪️සිංහල - රචනා, ව්යාකරණ, සියලුම පද වර්ග. ▪️පරිසරය - විෂය නිර්දේශය ආවරණය කිරීම. ▪️ගුණාත්මකබාවයෙන් ඉහළ ප්රශ්න පත්ර පෙලකට පියවරෙන් පියවර හුරුකරවමින් 5 වසර ශිෂ්යතව විභාගය සදහා ඉහළ ලකුණු ලබාගැනීමට දරුවාව මුල සිට මෙහෙයවීම. දුර්වල දරුවන් සදහා විශේෂ අවදානය.
Explore more
- All Grade 5 Scholarship classes
- Classes in Gampaha
- Grade 5 Scholarship in Gampaha
