Skip to main content
GuruHub.lkPost ad

මනෝ උපදේශනය හා ශිෂ්යත්ව විභාග ජය ගැනීමට

Conducted by MDS Bandara ·

Share this class

Grade 5 Scholarship class poster — MDS Bandara, Colombo

Photo 1 of 1

Class details

Subject
Grade 5 Scholarship
Medium
Sinhala
Category
Primary Education (Grade 1-5)
Class type
Physical
Class size
Individual
District
Colombo
Fee
Fee not stated

About this class

Grade 5 Scholarship: individual classes in Sinhala medium, held in person in the Colombo area. දරුවා.........ගේ, "මානසික නිදහස" ට පළමු තැන දීමෙන්..... # මනෝවිද්‍යාත්මක # ක්‍රමවේද භාවිතා කරමින්...... *ගුණන වගුව මතකයේ රඳවන ආකාර ය, *ගණිත ගැටළු ... නිවැරදිව ක්‍රමයෙන් ඉදිරියට ගෙන යාමට හුරුව.. *අත්අකුරු නිවැරදිව ම ලිවීමේ හුරුව.. *රචනාව නිර්මාණාත්මක ව ගොඩනැගීම.. *ව්‍යාකරණ කතන්දරයක ස්වරූපයෙන් අවබෝධය *අක්ෂර වින්‍යාසය පිළිබඳ පුළුල් අවබෝධය (උදාහරණයක් ලෙස.... ළ ල / ළු ලු යෙදෙන ආකාරය පිළිබඳ අවබෝධය) : විශේෂයි { වසර දහයකට අධික කාලයක් ශිෂ්‍යත්ව පරීක්ෂක ධූරය} { වසර හතකට අධික කාලයක් ශිෂ්‍යත්ව ප්‍රධාන පරීක්ෂක ධූරය }

Explore more

Browse all