A Level Physics Classes
Conducted by Nirmal jayawardane ·


Photo 1 of 1
Class details
- Subject
- Physics
- Medium
- Sinhala
- Category
- A/L - Science
- Class type
- Physical
- Class size
- Individual or group
- District
- Colombo
- Fee
- Fee not stated
About this class
A/L Physics: individual and group classes in Sinhala medium, held in person in the Colombo area. 🔴 සිංහල මාධ්යය භෞතික විද්යාව තනි හෝ කණ්ඩායම් පංති සිදු කරනු ලැබේ. සියලුම පාඩම් සඳහා නිබන්ධන ලාබා දෙමින් තියරි බිංදුවේ සිට උගන්වනු ලැබේ. 🟢 ගුරුවරයා වසර අටක පළපුරුද්දක් සහිත ගුරුවරයෙකි. 🔵 ඔබට අවශ්ය නම් speed Revision පංතියක් ලෙසද සැලසුම් කලහැක. 🟣 2000 සිට විභාග ගැටළු සාලච්ඡාවක් වෙනම කෙරෙන අතර එය සඳහාද සම්බන්ධ වියහැක. ⚫ නිවසට පැමිණ හෝ මහරගම ආයතනයක පංති සැලසුම් කරගත හැක. වැඩි විස්තර සඳහා අමතන්න Fee: Rs. 4,000



