Skip to main content
GuruHub.lkPost ad

A/L Physics – 2027 Revision Classes (Home Visit)

Conducted by Sahan Sir. BSc Special (USJP), MSc Reading (OUSL) ·

Share this class

Physics class poster — Sahan Sir. BSc Special (USJP), MSc Reading (OUSL), Colombo

Photo 1 of 1

Class details

Subject
Physics
Medium
Sinhala
Category
A/L - Science
Class type
Physical
Class size
Individual
District
Colombo
Fee
Fee not stated

About this class

A/L Physics: individual classes in Sinhala medium, held in person in the Colombo area. ✅ 2026 සැප්තැම්බර් මස යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන් පටන්ගෙන 2027 මාර්තු මාසය අවසන් වන විට සම්පූර්ණ විෂය නිර්දේශය මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රශ්න පත්‍ර මඟින් අංගසම්පූර්ණව ආවරණය කරනු ලැබේ. ✅ 2027 අප්‍රියෙල් මාසයේ පළමු සතිය තුළදී, එනම් 2027 AL විභාගයට මාස 04කට පමණ පෙර, මෙවර 2026 AL විභාග ප්‍රශ්න පත්‍රයට විභාග තත්ව යටතේ තනිවම පිළිතුරු ලිවීමට ඔබව යොමු කරන අතර මෙම පරීක්ෂාවෙන් ඔබට අනිවාර්යයෙන්ම 80%ට වඩා වැඩි ලකුණක් ලබාගත හැකිවනු ඇත. ✅ ඉහත පරීක්ෂාවට පෙර අප පන්තිය තුළදී 2026 A/L ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සාකච්ඡා නොකරන අතර විභාග මානසිකත්වය යටතේ නව ප්‍රශ්න පත්‍රයක් ලෙස ඔබව මෙම පරීක්ෂාවට යොමු කරවා, ඔබේ සැබෑ විභවතාවය ඔබගේ විභාගයට මාස 04කට පමණ පෙර මනිනු ලැබේ. ✅ ඔබේ උසස් පෙළ විභාගයට මාස 04කට පමණ පෙර කරනු ලබන මෙම පරීක්ෂාවේදී ඔබට අනිවාර්යයෙන්ම 2027 A/L Physics ප්‍රශ්න පත්‍රයට ද අනිවාර්යෙන්ම A සාමාර්ථයක් ලබා ගැනීමට හැකිවන බව තහවුරු වේ. ✅ මෙකී පරීක්ෂාවෙන් පසුද නොකඩවා ඉලක්ක ප්‍රශ්න පත්‍ර රාශියක් කරවන අතර විභාගයට පෙර සිටම මානසික සැනසීමකින් යුතුව අනිවාර්යයෙන්ම A සාමාර්ථයක් ලැබෙන බව දැනගෙනම විභාගයට පෙනී සිටිය හැකිය. 👇 මගේ වැඩපිළිවෙළ: 1️⃣ 📚 1985 සිට මේ දක්වා සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නව විෂය නිර්දේශයට ගැළපෙන පරිදි පාඩමෙන් පාඩමට වර්ගීකරණය කර අංගසම්පූර්ණව ආවරණය කිරීම. මෙහිදී අවශ්‍ය සියලුම සිද්ධාන්ත කොටස් විශේෂිත කෙටි සටහන් ලෙස ආවරණය කිරීම. 📝✨ 2️⃣ 📖 ආචාර්ය පී. ගීකියනගේ මහතා විසින් රචිත බහුවරණ 2500, ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න පත්‍ර පොත් විශේෂිත "Home Work" වැඩපිළිවෙළක් ලෙස ආවරණය කිරීම. 🏠✍️ 3️⃣ 🎯 මා විසින් රචනා කරනු ලැබූ විභාග මට්ටමේ විශේෂිත ඉලක්ක ප්‍රශ්න පත්‍ර 500ක් පමණ කරවීම සහ එම සියලුම ප්‍රශ්න පත්‍ර මා විසින් පරීක්ෂා කර බලා ලකුණු දීම සහ ඒවා සාකච්ඡා කිරීම. 💯📊 4️⃣ 🏫 කොළඹ ජනප්‍රිය පාසල්වල උසස් මට්ටමේ වාර විභාග ප්‍රශ්න පත්‍ර කරවීම සහ ඒවා අංගසම්පූර්ණව විවරණය කිරීම. 📑🏆 5️⃣ 🚀 Speed Test භාවිතයෙන් නැවත නැවත විෂය කරුණු මතක් කරවීම මඟින් සමස්ත කාලය පුරාවටම මුළු විෂය නිර්දේශය පිළිබඳවම අවබෝධාත්මක මතකයක් පවත්වා ගැනීම. 🧠⏱️ 🔍 මගේ පන්තියේදී සිද්ධාන්ත උගන්වන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ලෙසයි. උදාහරණයක් ලෙස යාන්ත්‍ර විද්‍යාව පාඩම සලකමු. ⚙️ 1985 සිට එම පාඩම යටතේ මේ දක්වා ඇති සියලුම විභාග ප්‍රශ්න ආවරණය කරවන්නේ අදාළ සිද්ධාන්ත කොටසද පරිපූර්ණව කියා දීමත් සමඟයි. මේ මඟින් සිසුවාට උගන්වන සිද්ධාන්ත කොටස විභාගයේදී මැන බලන ආකාරය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලැබෙන අතර සමස්ත විභාග ඉතිහාසය තුළ ප්‍රශ්න පැමිණ ඇති රටා සහ ප්‍රශ්න පත්‍ර අතර ඇති සම්බන්ධතා ද ඉගෙනීමට හැකිවේ. 📈 එමෙන්ම පසුගිය විභාග ප්‍රශ්න රටාවට අනුව ඊළඟ විභාග ප්‍රශ්න අනුමාන කිරීමේ හැකියාව ලැබෙන අතර මෙතෙක් විභාගයට අසා නැති කොටස් පිළිබඳව වැඩි අවධානයකින් සිටීමට හැකියාව ලැබේ. 🔮 ⚡ එමෙන්ම සිසුන්ගේ අමතක වීමේ ස්වභාවය වැළැක්වීම සඳහා Speed Test ප්‍රශ්න පත්‍ර මාලාවක් පන්තිය තුළම කරවන අතර එහි සෑම පාඩමක්ම ආශ්‍රිතව සකස් කළ සිද්ධාන්ත මතකය අලුත් කරන විභාග ඉලක්කගත ප්‍රශ්න අඩංගු වේ. 🛡️🧠 💡 බොහෝ පන්තිවල සිදුකරන්නේ සිද්ධාන්ත ආවරණයක් පමණි. එම පන්තිවල ප්‍රශ්න පත්‍ර කරවන්නේ විභාගයට මාසයක් වැනි කෙටි කාලයක් තිබෙද්දීය. කොළඹ දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය 🏥, ඉංජිනේරු ⚙️ පීඨ වෙත පිවිසීමට Physics විෂය සඳහා ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර මේ සඳහා ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයකට පිළිතුරු ලියා ලබන අවබෝධය අත්‍යවශ්‍ය වේ. බොහෝ සිසුන් සිද්ධාන්ත ආවරණය කළද ක්‍රමානුකූලව ප්‍රශ්න පත්‍ර විශාල සංඛ්‍යාවකට පිළිතුරු ලියා අත්දැකීම් නොමැති බැවින් "S" සාමාර්ථයකට සීමා වේ. ⚠️📉 🤝 ඕනෑම මට්ටමක දුර්වල සිසුවෙක්ම 100% පූර්ණ වගකීමක් සහිතව භාර ගන්නා අතර අනිවාර්ය A සාමාර්ථයක් ලබා දෙනු ලැබේ. 🥇🔥 සහන් කොළඹගේ (සහන් සර්) 070 315 0742 BSc Special (USJP), MSc Reading (OUSL) Fee: පැයකට රු. 1,500/- පමණි.

Explore more

Browse all
  • Physics class poster — ජීවිකා විනෝදනී, Colombo

    A/L Physics

    ජීවිකා විනෝදනී

    • A/L - Science
    • Physics
    • Sinhala / English

    Colombo · Physical

    Fee not stated
  • Physics class poster — Domal Yasas MBBS (UG) | University of Colombo, Colombo

    Physics Sinhala Medium Class

    Domal Yasas MBBS (UG) | University of Colombo

    • A/L - Science
    • Physics
    • Sinhala

    Colombo · Physical

    Fee not stated