Skip to main content
GuruHub.lkPost ad

A/L Physics Revision & Paper Class

Conducted by Chinthaka senevirathna Bs.c ·

Share this class

Physics class poster — Chinthaka senevirathna Bs.c, Gampaha

Photo 1 of 1

Class details

Subject
Physics
Medium
Sinhala
Category
A/L - Science
Class type
Physical
Class size
Individual or group
District
Gampaha
Fee
Fee not stated

Areas served

Gampaha Town

About this class

A/L Physics: individual and group classes in Sinhala medium, held in person in the Gampaha area. ඕනෑම මට්ටමක සිටින සිසුවෙකුට විෂය කරුණු සරලව සහ තර්කානුකූලව වටහා දෙමින්, ඉහළම ප්‍රතිඵල කරා මෙහෙයවන සුවිශේෂී වැඩපිළිවෙළ. ​ඇයි ඔබ මා තෝරාගත යුත්තේ? ​වසර 14 ක නොබිඳුණු අත්දැකීම් සහිත ගුරු පුහුණුව. ​සංකීර්ණ සිද්ධාන්ත (Theories) ඉතා සරලව ඉගැන්වීම. ​පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. ​කෙටි ක්‍රම සහ තර්ක මගින් ගැටළු විසඳීමට හුරු කිරීම. ​දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය සහ මගපෙන්වීම. ​පන්ති පැවැත්වෙන ආකාරය: ​Individual Classes (තනි පුද්ගල පන්ති) ​Home Visit (නිවසට පැමිණ ඉගැන්වීම) ​"ඔබේ අනාගත සිහිනයට ශක්තිමත් පදනමක් අපෙන්..." ​චින්තක සෙනෙවිරත්න ​(Chinthaka Senevirathna) ​📞 දැන්ම අමතන්න: 0777 671 005

Explore more

Browse all