A/L Biology – Sinhala Medium (Home Visit)
Conducted by Government school teacher (Bsc) ·
Class details
- Subject
- Biology
- Medium
- Sinhala
- Category
- A/L - Science
- Class type
- Physical
- Class size
- Individual
- District
- Colombo
- Fee
- Fee not stated
About this class
A/L Biology: individual classes in Sinhala medium, held in person in the Colombo area. උසස් පෙළ ජීව විද්යාව - නිවසට පැමිණ ඉගැන්වීම - වසර 15 කට වැඩි ජීව විද්යාව ඉගැන්වීමේ පළපුරුද්ද - ශ්රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ උත්තර පත්ර පරීක්ෂකවරයෙකු වීම - නිවැරදි සිද්ධාන්ත, සරළ ක්රමවේද - ඉලක්කගත අනුමාන ප්රශ්න සාකච්ඡාව - සෑම පාඩමක් අවසානයේදීම ප්රශ්න පත්ර සාකච්ඡා කිරීම සහ ප්රායෝගික ප්රශ්න විසදීම - සෑම මාසයකම ආදර්ශ ප්රශ්න පත්ර (Model Papers) සාකච්ඡා කිරීම - නිසැක සාමාර්තයක් සමග ඔබගේ සරසවි සිහිනය සිහිනයක් නොව උරුමයක් බව යථාර්තයක් බවට පත් කර ගැනීමට අදම අප හා එක්වන්න...



