A/L Biology
Conducted by Madhumali Liyanaarachchi ·


Photo 1 of 1
Class details
- Subject
- Biology
- Medium
- Sinhala
- Category
- A/L - Science
- Class type
- Physical
- Class size
- Individual or group
- District
- Colombo
- Fee
- Fee not stated
About this class
A/L Biology: individual and group classes in Sinhala medium, held in person in the Colombo area. 🩺"විශිෂ්ට A සාමාර්ථයක් කරා යන නිවැරදි ජීව විද්යා මඟපෙන්වීම!"🧬 🌟 අපගේ පන්තියේ විශේෂත්වය: ✍️ ප්රශ්න පත්ර ලිවීම පන්තිය තුළදීම: Structured Essay සහ Essay ප්රශ්න සඳහා නිවැරදිව Marking Scheme එකට අනුව ලකුණු ගන්නා ආකාරය පන්තිය තුළදීම පුහුණු කරවයි. බහුවරණ ප්රශ්න විවරණ සහිතව විග්රහය. 🎯 ගැටලු හඳුනාගැනීම හා නිරාකරණය: සෑම සිසුවෙකුගේම දුර්වල තැන් වෙන් වෙන්ව හඳුනාගෙන, පන්තිය තුළදීම ගැටලු නිරාකරණය කර දෙයි. 💡 පළපුරුදු ගුරුවරයකුගේ මඟපෙන්වීම: වසර ගණනාවක පළපුරුද්ද සහ සාර්ථක ප්රතිඵල බිහිකළ විශිෂ්ට ගුරු මඟපෙන්වීම. 🏆 වෙනස වටහාගන්න! නිකම්ම පන්තියකට යනවා වෙනුවට, වැඩ කරන - ලකුණු වැඩි කරවන වෙනස්ම අත්දැකීමක් ලබාගැනීමට අදම අප හා එක්වන්න! 📲 ලියාපදිංචිය සහ වැඩිදුර තොරතුරු සඳහා: 📞 Call / WhatsApp: 0711 150 160 📍 Location : නුගේගොඩ, මහරගම, කොට්ටාව, පිළියන්දල, කඩවත


