මුල සිට සරලව Web Development ඉගෙන ගන්න – තනි පුද්ගල පන්ති (Individual Classes)
Conducted by Eng. MMMS Bandara ·


Photo 1 of 1
Class details
- Subject
- Web Development
- Medium
- English
- Category
- Information Technology & Software
- Class type
- Physical
- Class size
- Individual
- District
- Colombo
- Fee
- Fee not stated
Areas served
Nugegoda, Maharagama, Kotte, Malabe, Battaramulla, Rajagiriya, Pannipitiya
About this class
Web Development: individual classes in English medium, held in person in the Colombo area. Software/Web Development ක්ෂේත්රයට පිවිසෙන්න බලාපොරොත්තු වන ඔබ සඳහාම වෙන්වූ තනි පුද්ගල (1-on-1) පරිගණක පන්ති. මෘදුකාංග ක්ෂේත්රයේ වසර 7ක ප්රවීණත්වයක් සහිත පේරාදෙණිය විශ්වවිද්යාලයේ පරිගණක ඉංජිනේරු උපාධිධාරී මෘදුකාංග ඉංජිනේරුවරයෙකු විසින් මෙහෙයවනු ලබන තනි පුද්ගල Web Development පන්ති මාධ්යය: සිංහල විෂය නිර්දේශය: HTML5, CSS3, JavaScript, Responsive Web Design සහ Web Hosting. ක්රමවේදය: තියරි පමණක් නොව සෑම සතියකම ප්රායෝගික Project කරවීම. සුදුසුකම්: පරිගණක දැනුමක් හෝ පෙර පළපුරුද්දක් අවශ්ය නොවේ. මුල සිටම සරලව කියා දෙනු ලැබේ. වේලාවන්: ඔබට පහසු දිනයක් සහ වේලාවක් තෝරාගත හැක. පාඨමාලා ගාස්තු සහ විස්තර දැනගැනීමට Call හෝ WhatsApp කරන්න: 0725644079 Fee: Rs. 2,000
Explore more
- All Web Development classes
- Classes in Colombo
- Web Development in Colombo