The Best IELTS And PTE Training
Conducted by Mr Sanjaya Jayalath ·


Photo 1 of 1
Class details
- Subject
- IELTS Academic
- Medium
- Sinhala
- Category
- English Proficiency Tests
- Class type
- Physical
- Class size
- Individual or group
- District
- Kandy
- Fee
- Fee not stated
Areas served
Kandy Town
About this class
IELTS Academic: individual and group classes, held in person in the Kandy area. 🎯 PTE / IELTS ගොඩදාන්න තවමත් බයද? ලංකාවේ වැඩිම සුදුසුකම් සහිත ගුරුවරයෙකුගෙන් "සිංහලෙන්ම" ඉගෙන ගන්න! ඔබේ විදේශ සිහිනය සැබෑ කරවන, විශ්වාසනීයම PTE & IELTS මගපෙන්වීම දැන් එකම වහලක් යටින්. ✨ අපේ පාඨමාලාවේ විශේෂත්වය: • සතියකට දින 3ක් ඔබව PTE / IELTS questions කිරීමට පුහුණු කිරීම • සිංහලෙන් සරලව: ඕනෑම මට්ටමක අයෙකුට තේරුම් ගත හැකි සරල සිංහල පැහැදිලි කිරීම්. • Individual Guidance: විභාගය දක්වාම සෑම සිසුවෙකුටම පෞද්ගලික අවධානය. • Unlimited Support: ඔබේ පිළිතුරු පරීක්ෂා කරමින් වැරදි නිවැරදි කර දෙන අඛණ්ඩ සහය. • Recording Access: මගහැරුණු හෝ අපැහැදිලි කොටස් ඕනෑම වෙලාවක නැවත නැරඹීමේ පහසුකම. 🎁 සුවිශේෂී දීමනාව! ඔබේ ඉංග්රීසි දැනුම මදි යැයි සිතෙනවාද? බය වෙන්න එපා! පාඨමාලාව සමඟ Diploma in Spoken English & Advanced Grammar පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ! (Grammar, Speech, Writing සියල්ල ඇතුළත් වේ.) ________________________________________ 👨🏫 මෙහෙයවීම: සංජය ජයලත් (Sanjaya Jayalath) 20 Years of Excellence in Teaching • Cambridge English Teacher / PTE Lecturer • BA (Aquinas) | PTE Trainer: Professional Two • DETE (Col) | Dip. In English (UK) • Higher Diploma in Teaching English (Times) • TKT (Cambridge) | SLTC (British Council) Fee: Rs 30000
Explore more
- All IELTS Academic classes
- Classes in Kandy
- IELTS Academic in Kandy



