Primary Teacher
Conducted by Miss. Lisumi Sandunmee ·


Photo 1 of 1
Class details
- Subject
- Grade 3
- Medium
- Sinhala
- Category
- Primary Education (Grade 1-5)
- Class type
- Physical
- Class size
- Individual
- District
- Colombo
- Fee
- Fee not stated
About this class
Grade 3: individual classes in Sinhala medium, held in person in the Colombo area. ඔබගේ ආදරණීය පුංචි දියණියට, පුංචි පුතාට, ආදරණීයව දරුවාව හොඳින් තේරුම් ගෙන අධ්යාපනය ලබාදිය හැකි සුදුසු කම් ලත් ගුරුවරියක් නේද හොයන්නේ? 🌸1 වසර සිට 5 වසර දක්වා දරුවන් සඳහා සියලු විෂයයන් ආවරණය කරනු ලැබේ. 🌼සිංහළ / ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වීම. 🌺විශේෂ අවශ්යතා සහිත දරුවන් සඳහා විශේෂ අවධානය යොමු කර ඉගැන්වීම් සිදුකෙරේ. එහෙමනම් දරුවාගේ නම, පන්තිය, පදිංචි ලිපිනය සමග වට්ස්ඇප් පණිවිඩයක් මගින් ලබාදෙන්න...

