Personal Boxing Training In Kandy
Conducted by Amila prasad ·
Class details
- Subject
- Boxing
- Medium
- Sinhala
- Category
- Martial Arts
- Class type
- Physical
- Class size
- Individual or group
- District
- Kandy
- Fee
- Fee not stated
Areas served
Kandy Town
About this class
Boxing: individual and group classes, held in person in the Kandy area. 🥊Personal Boxing Training in Kandy🥊ඔබේ කාර්යබහුල ජීවිතයත් එක්ක Gym එකකට යන්න වෙලාවක් නැද්ද? නැතහොත් නිවසේ සිටම පෞද්ගලිකව පුහුණු වෙන්න කැමතිද?මහනුවර ප්රදේශයේ සිටින පළපුරුදු බොක්සිං පුහුණුකරුවෙකු වන මා, ඔබ කැමතිම වෙලාවක, ඔබ කැමතිම ස්ථානයකට (ඔබේ නිවසටම හෝ කාර්යාලයට) පැමිණ පුහුණු කරවීමට සූදානම්!✨ මා වෙතින් ඔබට ලැබෙන සේවාවන්:බර අඩු කර ගැනීම (Weight Loss & Fat Burn): ක්රමවත් බොක්සිං ව්යායාම මගින් ශරීරයේ අනවශ්ය බර ඉතා ඉක්මනින් අඩු කර දීම.ශාරීරික යෝග්යතාවය (Fitness): ශක්තිය, වේගය සහ සිරුරේ හැඩය (Toning) වර්ධනය කිරීම.ආත්මාරක්ෂාව (Self-Defense): ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි සටන් ශිල්පීය ක්රම.1-on-1 Personal Training: ඔබටම වෙන් වූ පෞද්ගලික අවධානය සහ ආරක්ෂිත පුහුණුව.🎯 කා සඳහාද?වයස් භේදයකින් තොරව පිරිමි, කාන්තා සහ ළමුන් සැමට.මූලික මට්ටමේ ආධුනිකයන්ගේ සිට වෘත්තීය මට්ටම දක්වා.ඔබේ සෞඛ්ය සම්පන්න සහ හැඩකාර සිරුරේ සිහිනය අදම සැබෑ කරගන්න!
Explore more
- All Boxing classes
- Classes in Kandy
- Boxing in Kandy

