Mathematics – Sinhala & English Medium (ගණිතය)
Conducted by Chinthaka senevirathna Bs.c ·


Photo 1 of 1
Class details
- Subject
- Mathematics
- Medium
- Sinhala / English
- Category
- O/L (Grade 6-11)
- Class type
- Online or Physical
- Class size
- Individual or group
- District
- Gampaha
- Fee
- Fee not stated
Areas served
Gampaha Town
About this class
O/L Mathematics: individual and group classes in Sinhala and English medium, held in person and online in the Gampaha area. උපාධිදාරී ආචාර්යවරයෙක් පන්ති මෙහෙයවනු ලැබේ. මෙම පන්තියේ සුවිශේෂිතා • සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරනු ලැබේ. - වසර 15 ක පසුගිය විභාග ප්රශ්න ආවරණය කරනු ලැබේ. • MCQ ගැටලු 1000+ අධික ප්රමාණයක් සාකච්ඡා කරනු ලැබේ. • කෙටි සටහන් හා මතක තබා ගැනීමේ සරල ක්රම • (~දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය~) 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 👉Description:🔬📚 10 සහ 11 ශ්රේණිය සඳහා විශේෂ මනෝවිද්යාත්මක ක්රම 🧪 🎯 සා/පෙළ විභාගය සදහා සම්පූර්ණ සහයෝගයක්! සා/පෙළ විභාගයට සුදානම් වන 10 සහ 11 ශ්රේණියේ සිසුන් සඳහා විශේෂයෙන් සැලසුම් කළ ගණිත උපක්රම . පසුගිය විභාග ප්රශ්න, විෂය නිර්දේශය, හා විද්යාත්මක සිතියමකින් සාර්ථකත්වය කරා නව මඟක්. ✅ තේරුම්ගැනීම පහසු ආකාරයෙන් විෂය ඉදිරිපත් කිරීම ✅ විභාග ප්රශ්න, උත්තර හා කෙටි ක්රම පිළිබඳ විශේෂ අවධානය ✅ ප්රායෝගික උදාහරණ සහ සටහන් ලබාදීම *සහභාගී වීමට අවශ්ය දරුවන් 0715325051 අංකයට* Whatsapp පණිවිඩයක් එවන්න 🪀📲 හෝ කතාකරන්න 0777671005* 📕📕📕📕📕📕📕 Master maths with Expert Tutoring – Achieve Top Results! Struggling with maths or aiming for A+ grades? Join my proven maths classes and gain the confidence, knowledge, and techniques to excel in your exams! Why Choose My Classes? ✅ Expert Tutor – Undergraduate at the Faculty of Science, University of kalaniya, with a deep understanding of Maths concepts. ✅ Proven Track Record – 14+ years of teaching experience (since 2012) with students achieving top results in GCE OL exam. ✅ Concept-Focused Learning – Clear explanations, real-world applications, and problem-solving techniques to strengthen your foundation. ✅ Exam-Oriented Approach – Targeted past paper discussions, time-saving strategies, and key insights to maximize your scores. ✅ Flexible Learning Options – Online classes or home visits (subject to location) for personalized, student-centered learning.



