Law College & Open University LLB Entrance Exam Classes – Home Visit / Online
Conducted by වරලත් ගණිතඥයෙක් ( B.Sc. B.Com. MSc. MBA. CMath. ) ·


Photo 1 of 1
Class details
- Subject
- Law Entrance
- Medium
- Sinhala
- Category
- Law & Legal Studies
- Class type
- Online or Physical
- Class size
- Individual
- District
- Gampaha
- Fee
- Fee not stated
Areas served
Gampaha Town
About this class
Law Entrance: individual classes in Sinhala medium, held in person and online in the Gampaha area. නීති විද්යාල හා විවෘත විශ්ව විද්යාල L.L.B. නීති ප්රවේශ විභාග සඳහා HOME VISIT / ONLINE පංති නීති විද්යාල ප්රවේශ විභාග සඳහා HOME VISIT / ONLINE පංති නීති විද්යාල ප්රවේශ විභාග සඳහා වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු ප්රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥ ( BSc. BCom. MSc. MBA , CMath. ), පසුගිය වසරේ විශිෂ්ට ප්රතිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් HOME VISIT / ON LINE උගන්වනු ලැබේ. පසුගිය වසරේ 10 දෙනෙක්ට උගන්වා 9 දෙනෙක්ම සමත් කර 90% ක ඉහලම ප්රතිශතයක් වාර්තා කල ශ්රී ලංකාවේ එකම ආචාර්යවරයාᱹ පසුගිය විභාග ප්රශ්න පත්ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ. නිසැක විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. මෙවරද විශිෂ්ට ප්රතිඵල සමගින් නීති ප්රවේශ විභාග සමත් වීමට හොඳම අවස්ථාව ඔබට… ගම්පහ හා කොළඹ දිස්ත්රික්ක තුල නිවසට පැමිණේ. පංති සඳහා, අමතන්න. 0779012702 ඔබ සමත් කරවන විකල්ප නැති එකම පංතියᱹ
Explore more
- All Law Entrance classes
- Classes in Gampaha
- Law Entrance in Gampaha