Skip to main content
GuruHub.lkPost ad

දේශීය හා විදේශීය තරග විභාග සදහා බුද්ධිපරීක්ෂණ ( I.Q. )පංති

Conducted by වරලත් ගණිතඥයෙක් ( B.Sc. B.Com. MSc. MBA. CMath. ) ·

Share this class

Government Service Exams class poster — වරලත් ගණිතඥයෙක් ( B.Sc. B.Com. MSc. MBA. CMath. ), Colombo

Photo 1 of 1

Class details

Subject
Government Service Exams
Medium
Sinhala
Category
Public Administration & Competitive Exams
Class type
Physical
Class size
Individual
District
Colombo
Fee
Fee not stated

About this class

Government Service Exams: individual classes in Sinhala medium, held in person in the Colombo area. දේශීය හා විදේශීය තරග විභාග සදහා බුද්ධිපරීක්ෂණ ( I.Q. )පංති රාජ්‍ය සේවා තරග විභාග, ( SLAS, Bank, Teaching,SLEAS, Management Assistant) , නීති විද්‍යාලහා විවෘත විශ්ව විද්‍යාල L.L.B. ප්‍රවේශ විභාග, ආරක්ෂක විශ්ව විද්යාලය, මොර‍ටුව විශ්වවිද්‍යාලය ( Architecture ),American College, Filand Haaga Helia හා වෙනත් විශ්වවිද්යාල වලට තෝරා ගැණීමේ තරග විභාග සදහා බුද්ධි පරීක්ෂණ ( I.Q. ) පංති පැවැත්වේ. වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු, ගණිත ප්රශ්චාත්උපාධිධාරී, වරලත්ගණිතඥයෙක් ( B.Sc. B.Com. MSc. MBA. CMath. ) පසුගියවසරවල විශිෂ්ට ප්රතිඵල ලබාදුන් ආචාර්යවරයෙක් නිවසට පමිණ උගන්වනු ලැබේ. නිබන්දන සැපයේ. පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගියවිභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ. නිසැකවිශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. මෙවරද විශිෂ්ට ප්රතිඵල සමගින් තරග විභාග සමත් වීමටහොඳම අවස්ථාව ඔබට. අමතන්න. 0779012702

Explore more