Skip to main content
GuruHub.lkPost ad

Hair, Beauty & Bridal NVQ Courses

Conducted by Hair,Beauty,Bridal Instructor & License Assesser NVQ ·

Share this class

Hair Dressing class poster — Hair,Beauty,Bridal Instructor & License Assesser NVQ, Kegalle

Photo 1 of 1

Class details

Subject
Hair Dressing
Medium
Sinhala
Category
Beauty Culture
Class type
Physical
Class size
Group
District
Kegalle
Fee
Fee not stated

Areas served

Kegalle Town, Mawanella, Warakapola, Ruwanwella, Rambukkana, Yatiyantota, Dehiowita

About this class

Hair Dressing: group classes in Sinhala medium, held in person in the Kegalle area. ⭕ *ඔබගේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න, එන්න අදම අප සමග එක්වන්න.* ⭕ වෘත්තීය පාඨමාලා සදහා දැන් නවක සිසුන් බඳවා ගැනේ... ⭕ ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව රූපලාවණ්‍යය, කේශලාවන්‍යය හා මනාළියන් හැඩගැන්වීමේ ශිල්පියෙකු වීමට ලැබෙන අනගි අවස්ථාවකි.. ⭕ රජයේ පිළිගත් NVQ විශය නිර්දේශය ⭕ සියලු න්‍යායික හා ප්‍රායෝගික දැනුම නිවරදිව මුල සිට සරලව.. ⭕ ප්‍රායෝගික පුහුණුව තනි තනිව නිපුණ ශිල්පියෙකු වන තෙක්.. ⭕ මූලික දැනුමක් අවශ්‍යය නොවේ... ⭕ පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැක... ⭕ පුහුණුවට අවශ්‍යය පුහුණු ද්‍රව්‍ය ලබාදේ.. ⭕ අපගේ පාඨමාලාවන්, 🛑*කේශලාවන්‍යය ශිල්පී* 💥 Hairstyle 25 💥Hair cut & Set Ladies & Gents 💥 Straight ,color, Perm 🛑 *රූපලාවණ්‍යය ශිල්පී* 💥 Skin Analysis & Treatments 💥 Menicure & Pedicure 💥 waxing 💥 Make Up 🛑 *මනාලියන් හැඩගැන්වීමේ ශිල්පී* 💥 උඩරට මනාලිය 💥 පහතරට මනාලිය 💥 හින්දු මනාලිය 💥 හින්දි මනාලිය 💥 බටහිර මනාලිය ඇතුළු කොටස් ගණනාවකින් යුක්ත වේ... 🛑 *පිරිමි කොණ්ඩා කැපීමේ පාඨමාලාව* 💥 පිරිමි කොණ්ඩා සහ රැවුල කැපීම,සැකසීම නවීන ක්‍රම.. 🛑 *Salon management* ඇතුළු විෂය කරුණු රාශියක් ආවරණය වේ.. ⭕ ඔබට කැමති අයුරින් පාඨමාලා එකක් හෝ කිහිපයක් හැදෑරිය හැක.. ⭕පාඨමාලා මෙහෙයවීම: රජයේ ආයතනයක ,රූපලාවණ්‍යය හා කේශලාවන්‍යය උපදේශිකාවක ලෙස වසර 27 ක් පළපුරුදු ⭕දෙස් විදෙස් පුහුණු ලත්, ⭕ තෘත්තීක හා වෘත්තීය අධ්‍යාපන කොමිශන් සභාවේ NVQ විභාග බලයලත් ඇගයීම් නිලධාරිනී *🟥ධම්මි ගමගේ* සීමිත සිසුන් පිරිසක් බදවාගනු ලබන බැවින් ඔබත් අදම ලියාපදිංචි වීමට අමතන්න... ☎️ 071 4482402 / 076 0703161 Fee: 50000/=

Explore more

  • All Hair Dressing classes
  • Classes in Kegalle
  • Hair Dressing in Kegalle