Skip to main content
GuruHub.lkPost ad

GUITAR CLASSES (Home Visit)

Conducted by Shehan Pasquel ·

Share this class

Guitar class poster — Shehan Pasquel, Colombo

Photo 1 of 1

Class details

Subject
Guitar
Medium
English
Category
Music
Class type
Physical
Class size
Individual or group
District
Colombo
Fee
Fee not stated

About this class

Guitar: individual and group classes, held in person in the Colombo area. මුල සිට සරලවම, ඔබට හොඳින් තේරෙන ආකාරයට, කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවෙන ගිටාර් වාදනය ඉගැන්වීමේ පන්තිය 🎸🎶 ⭕ වයස් සීමාවක් නොමැතිව, ⭕ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම, ⭕ තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන්, ⭕ නිවසටම පැමිණ ඉගැන්වීම් සිදු කරයි. ඔබගේ වේගයට, ඔබගේ අවශ්‍යතාවයට අනුව, කිසිදු ආරම්භක දැනීමක්වත් නොමැති අයෙකුට වූවද, අවසානනයේ ඉතාමත් දක්ශ අයුරින්, අලංකාරව, නිවැරදිව ගීත වාදනය කිරීමට පුළුවන් මට්ටමටම ඉවසීමෙන්, කැපවීමෙන්, නිවැරදි මාර්ගයෙන් උගන්වයි 🎶 📍 කොලඹ සහ කලුතර දිස්ත්‍රික්ක තුළ පමණයි 📞 වැඩි විස්තර සඳහා අදම කතා කරන්න 075 221 5723

Explore more

Browse all