Grades 1-5 | Normal Learners & Special Education | Royal College Shadow Teacher | Home Visit Classes
Conducted by Upeksha Sandumini ·
Class details
- Subject
- Special Needs Education
- Medium
- Sinhala
- Category
- Early Childhood & Education
- Class type
- Physical
- Class size
- Individual or group
- District
- Colombo
- Fee
- Fee not stated
About this class
Special Needs Education: individual and group classes in Sinhala medium, held in person in the Colombo area. ඔබේ දරුවාගේ අධ්යාපන සිහින සැබෑ කිරීමට, ආදරණීය සහ මනෝවිද්යාත්මක මගපෙන්වීමක්... මම දැනට කොළඹ රාජකීය විද්යාලයේ (Royal College) සේවය කරන shadow ගුරුවරයෙකු වන අතර, ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලයේ (OUSL) සහ SDTI Campus හි ප්රාථමික අධ්යාපනය සහ මනෝවිද්යාව පිළිබඳ උපාධියක් හදාරන්නෙකු වෙමි. විශේෂ අවශ්යතා සහිත දරුවන්ට ඉගැන්වීම පිළිබඳ වෘත්තීය පුහුණුව ලත් මා, සාමාන්ය දරුවන්ට මෙන්ම විශේෂ අවධානයක් අවශ්ය දරුවන්ට ද ගැලපෙන පරිදි ඉගැන්වීම් සිදු කරමි. * නිවසටම පැමිණ ඉගැන්වීම (Home Visit) * විවෘත විශ්වවිද්යාලයීය හා SDTI Campus පුහුණුව ලත් ඉගැන්වීම් ක්රම * විනෝදජනක සහ නිර්මාණශීලී අධ්යාපන ක්රමවේද * 1-5 ශ්රේණි (සියලුම විෂයන්) * දරුවාගේ මනෝවිද්යාත්මක වර්ධනයට ප්රමුඛතාවය විමසීම්: 078 138 2377 I am a shadow teacher currently serving at Royal College, Colombo, pursuing my degree in Primary Education and Psychology at the Open University of Sri Lanka (OUSL) and SDTI Campus. With professional training,I offer tailored lessons for both typical learners and children with special needs, focusing on academic excellence and psychological well-being. * Home Visits Available * Professional Academic Background (Open University & SDTI campus) * Grades 1-5 (All Subjects) * Creative & Fun Teaching Techniques Contact: 078 138 2377 Fee: Rs. 1,500
Explore more
- All Special Needs Education classes
- Classes in Colombo
- Special Needs Education in Colombo