Grade 1 & 2 Classes (1/2 වසර පන්ති)
Conducted by Teacher ·
Class details
- Subject
- Grade 1
- Medium
- Sinhala
- Category
- Primary Education (Grade 1-5)
- Class type
- Physical
- Class size
- Group
- District
- Colombo
- Fee
- Fee not stated
Areas served
Kotte, Battaramulla
About this class
Grade 1: group classes in Sinhala medium, held in person in the Colombo area. 🌸✨ ලස්සනට අකුරු ලියන්න… දක්ෂව ඉගෙන ගන්න… ✨🌸 📚 1 හා 2 වසර දරුවන් සඳහා විශේෂ පන්ති 📝 මව්බස | ගණිතය 👩🏫 රජයේ පාසල් ගුරුවරියක් විසින් මෙහෙයවනු ලබන පන්ති. 💖 දරුවන්ට ආදරයෙන්, පහසුවෙන් හා පැහැදිලිව ඉගෙන ගැනීමට මඟ පෙන්වීම. 📍 ස්ථානය – ඇතුල් කෝට්ටේ 📅 1 වසර – අඟහරුවාදා සවස 3.00 – 5.00 📅 2 වසර – බදාදා සවස 3.00 – 5.00 🌟 ඔබේ දරුවාගේ අධ්යාපනික අත්තිවාරම ශක්තිමත් කරමු! 📞 වැඩි විස්තර සඳහා අමතන්න: ☎️ 076 991 0568 💐 ඔබේ දරුවාගේ දක්ෂතා වර්ධනය කිරීමට අදම අප හා එක්වන්න! 💐 🙏 ඔබේ දරුවාගේ මිතුරන්ගේ දෙමාපියන් අතරත් මේ දැන්වීම බෙදාහරින්න.


