English Language Spoken And Theory Classes
Conducted by Lakshi Divyanjali ·


Photo 1 of 1
Class details
- Subject
- Primary English
- Medium
- Sinhala
- Category
- Primary Education (Grade 1-5)
- Class type
- Online or Physical
- Class size
- Individual or group
- District
- Puttalam
- Fee
- Fee not stated
Areas served
Chilaw
About this class
Primary English: individual and group classes in Sinhala medium, held in person and online in the Puttalam area. මොහොතකට හිතලා බලන්න දෙමාපියනි, ඔබේ දරුවන්ටත් ඉංග්රීසි භාෂාව පිළිබඳව මේ ගැටළු තියෙනවාද කියලා ? ඔබේ දරුවට ඉංග්රීසි භාෂාව එපා වෙලාද ? ඉංග්රීසි ඉගෙන ගන්න කැමති නැ කියනවද ? ශ්රේණියට අදාල දැනුමක් නොමැතිද ? ලිවීමේ සහ කියවීමේ අපහසුතා තියෙනවාද ? ඉංග්රීසි භාෂාව කතා කරන්න බැරිද ? ඔන්න එහෙනම් අපි සුදානම් ඔබටත් ඔබේ දරුවාටත් ඉංග්රීසි භාෂාව සම්බන්ධයෙන් ඇති සියලුම ගැටළු වලට විසදුම් ලබා දෙන්න. අදම අප හා සම්බන්ධ වන්න. – 077-550 8476 අඩු දැනුමකින් යුත් දරුවන් සදහා මුලික මට්ටමේ සිටම ඉංග්රීසි භාෂාව ඉගෙන ගන්න අවස්ථාව. ඉතාම සරල ක්රමවේද ඔස්සේ ඔබේ දරුවන්ට අසාවෙන් ඉංග්රීසි භාෂාව ඉගෙන අවස්ථාව අපෙන්. විනෝදයෙන් හා ප්රයෝගික ක්රියාකාරකම් ඔස්සේ ඉංග්රීසි කථනය පුහුණු කරවීම. Spoken English Theory English Special Phonic teaching. පෙර පාසලේ සිට වයස අවුරුදු 22 දක්වා දරුවන්ට සම්බන්ධ විය හැකිය. Online Classes – Zoom Physical Classes - Chilaw
Explore more
- All Primary English classes
- Classes in Puttalam
- Primary English in Puttalam



