Engineering Technology Classes
Conducted by Tharuka Dilshan Liyanage ·


Photo 1 of 1
Class details
- Subject
- ET
- Medium
- Sinhala
- Category
- A/L - Technology
- Class type
- Physical
- Class size
- Individual or group
- District
- Colombo
- Fee
- Fee not stated
About this class
A/L ET: individual and group classes in Sinhala medium, held in person in the Colombo area. 2028/ 2027 Advance level classes සියලු පාඩම් වල theory මුල සිට සරලව ආවරණය කර නිබන්දන සහිතව ඉගැන්වීම් සිදුකිරීම. සියලුම පසුගිය විභාග පුශ්ණ පත්ර ඇතුලුව පෙරහුරු ප්රශ්න පත්ර සාකච්ජා කරනු ලැබේ. අනුමාන පුශ්ණ හා model paper 20 කට වඩා සාකච්ජා කර ඒවා සදහා marking scheme ලබා දෙනු ලැබේ. අය කිරිම සිසුන් ගණන අනුව අයකිරිම වෙනස් වනු ඇත. තාක්ශනවේදය විශය දාරාව ඔස්සෙ සරසවි අධ්යාපනය නිම කරන ලද අතර විශය පිළිබඳ මනා අවබොදය්ක් හා පලපුරුද්දක් ඇති අයෙක් වෙමි. තාරුක දිල්ශාන් ලියනගෙ. තාක්ශනවේදී ගෞරව උපාදිදාරී. ශ්රි ජයවර්ධනපුර විශ්ව විද්යාලය වැඩි විස්තර දැන්ගැනිමට පහත අංකයට whatsapp පනිවිඩයක් එවන්න. 0710715559 මෙම ලින්ක් එක ක්ලික් කරන්න https://wa.link/3s1b5z Tharuka Dilshan BET (hons) CBST University of Sri Jayewardenepura
Explore more
- All ET classes
- Classes in Colombo
- ET in Colombo
