Chess Class
Conducted by Coach Maheshi Madurapperuma ·


Photo 1 of 1
Class details
- Subject
- Chess
- Medium
- Sinhala
- Category
- Sports & Fitness
- Class type
- Physical
- Class size
- Individual or group
- District
- Gampaha
- Fee
- Fee not stated
Areas served
Gampaha Town
About this class
Chess: individual and group classes, held in person in the Gampaha area. 📣 නවක සිසුන් දැන් බඳවා ගැනේ! ♟️ KING CRUSHES CHESS CLUB හි Physical Chess Classes සඳහා ලියාපදිංචි වීම දැන් විවෘතයි. ✅ ආරම්භක සහ දක්ෂතා වර්ධනය කරගැනීමට කැමති සියලුම දරුවන් සඳහා සුදුසුයි. ✅ සෑම දරුවෙකුටම පුද්ගලික අවධානය සහ නිවැරදි මඟපෙන්වීම. ✅ වයසට සහ දක්ෂතා මට්ටමට ගැළපෙන ක්රමානුකූල පුහුණු සැලසුම්. ✅ තාර්කික සිතීම, අවධානය සහ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කිරීම. ✅ ක්රීඩා විශ්ලේෂණය (Game Analysis) මඟින් සිදු වූ වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට විශේෂ පුහුණුව. ✅ දරුවාගේ දුර්වලතා හඳුනාගෙන ඒවා ශක්තිමත් කිරීම සඳහා පුද්ගලික මඟපෙන්වීම. ✅ සමස්ත ලංකා,පළාත්, කලාප සහ අනෙකුත් විශේෂ තරඟ සඳහා පුහුණුවීම් 📞 විමසීම්: 076 051 3837 WhatsApp හරහා වැඩි විස්තර දැන ගන්න. ✨ "අදම ලියාපදිංචි වන්න. සීමිත ආසන සංඛ්යාවක් පමණි!" "අද සිතන්න... හෙට ජයගන්න!"
Explore more
- All Chess classes
- Classes in Gampaha
- Chess in Gampaha

