A/L Sinhala (උසස් පෙළ සිංහල)
Conducted by Upul Sudarshana ·


Photo 1 of 1
Class details
- Subject
- Sinhala
- Medium
- Sinhala
- Category
- A/L - Arts
- Class type
- Physical
- Class size
- Individual or group
- District
- Colombo
- Fee
- Fee not stated
About this class
A/L Sinhala by a government school teacher with over 30 years' experience and years as an A/L examiner. මම උපුල් සුදර්ශන, වසර 30කට අධික කාලයක් රජයේ පාසල් ගුරු සේවයේ නිරත වූ උසස් පෙළ සිංහල ගුරුවරයෙකි. වසර ගණනාවක උසස් පෙළ උත්තර පත්ර පරීක්ෂකවරයෙකු වශයෙන් අත්දැකීම් ලද ගුරුවරයෙකි.සිසුන්ගේ පුද්ගලික ඉගෙනුම් අවශ්යතා සහ අධ්යාපනික සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් ඔවුන්ට මඟ පෙන්වීමට මම කැපවී සිටිමි. සිංහල භාෂාව සහ සාහිත්යය පිළිබඳ පුළුල් ඉගැන්වීම් අත්දැකීම් සහ ගැඹුරු දැනුමක් සමඟින්, උසස් තත්ත්වයේ අධ්යාපනයක් ලබා දෙමින් සිසුන්ට විශිෂ්ට අධ්යාපනික ප්රතිඵල අත්කර ගැනීමට සහාය වීම මගේ අරමුණයි.
Explore more
- All Sinhala classes
- Classes in Colombo
- Sinhala in Colombo