A/L ICT Individual Classes – Revision & Theory
Conducted by Hasanda Sadeepa ·


Photo 1 of 1
Class details
- Subject
- ICT
- Medium
- Sinhala
- Category
- A/L - Technology
- Class type
- Online or Physical
- Class size
- Individual or group
- District
- Colombo
- Fee
- Fee not stated
About this class
Individual A/L ICT classes for the 2027 batch, covering missed lessons from the beginning with extra focus on weak areas. 2027 A/L ICT batch එක ready! 🚀” 📍 ICT Individual Classes - Revision & Theory ප්රතිඵල ලැබුණාට පස්සේ ICT ගැන බයකින්ද ඉන්නේ? 😰 සමූහ පන්තිවල (Mass Classes) අතරමං වෙලා විෂය එපා වෙලාද? දැන්ම පටන් ගන්න! තනි පුද්ගල පන්ති (Individual Classes) මගින් මගහැරුණු පාඩම් සියල්ල මුල සිට ආවරණය කරමු. ✅ මාස කිහිපයකින් S/F එක A එකක් කරවන විශේෂ පුහුණුව. ✅ විෂය නිර්දේශය නිවැරදිව, පීඩනයක් නැතුව මුල සිට ඉගෙන ගන්න. 🔹 දුර්වල පාඩම් සඳහා විශේෂ අවධානය. 🔹 ප්රශ්න පත්ර රටාවට අනුව පුහුණු කිරීම. 🔹 නිවසට පැමිණ හෝ Online (Individual/Small Group). ඔබේ දරුවාගේ ICT සාමාර්ථය වෙනුවෙන් අදම අමතන්න: 📞 077 118 4610 (WhatsApp / Call) HASANDA SADEEPA - BET (Hons) (Reading) - University of Sri Jayewardenepura C.C.C.A - University of Colombo (IHRA)



