A/L ICT Class
Conducted by Yasindu Pasanjith ·


Photo 1 of 1
Class details
- Subject
- ICT
- Medium
- Sinhala
- Category
- A/L - Technology
- Class type
- Physical
- Class size
- Individual or group
- District
- Colombo
- Fee
- Fee not stated
About this class
A/L ICT: individual and group classes in Sinhala medium, held in person in the Colombo area. 📚 ICT ඉගෙන ගන්න හොඳම ආරම්භය මෙතැනින්! 💻 (A/L) ICT පන්ති, Individual සහ Group වශයෙන්! ICT කියන්නේ අමාරු විෂයක් නෙවෙයි! 💡 නිවැරදි මඟපෙන්වීමක් සමග ICT විෂයෙන් ඉහළ ප්රතිඵලයක් ලබාගන්න අදම එකතු වෙන්න. ✅ Theory | Practical | Revision | Papers - සියල්ලම එකම පන්තියකින් ✅ පාඩම් මාලාව සරලව හා පැහැදිලිව ✅ ප්රායෝගික උදාහරණ සමග ඉගැන්වීම ✅ විභාගයට අවශ්ය දැනුම හා ප්රායෝගික හැකියාවන් වර්ධනය කිරීම ✅ සිසුන්ගේ මට්ටමට අනුව ඉගැන්වීම 👨🏫 යසිඳු පසන්ජිත් BSc (Hons) in Information Technology (SLIIT) Co-Founder & CTO at Axenit | Junior Software Engineer at Approbus 📍 පිලියන්දල | මොරටුව | නුගේගොඩ ප්රදේශවල 📲 WhatsApp / විමසීම්: wa.me/+94702391114 Fee: Rs. 3,000



