A/L Communication & Media Studies – Sinhala Medium
Conducted by මධුෂාණි සෙනෙවිරත්න ·


Photo 1 of 1
Class details
- Subject
- Journalism & Media Studies
- Medium
- Sinhala
- Category
- Photography & Media
- Class type
- Physical
- Class size
- Individual
- District
- Colombo
- Fee
- Fee not stated
About this class
A/L Communication and Media Studies in Sinhala medium, covering theory, media law and ethics, new media, and past and model papers. සම්පූර්ණ විෂය නිර්දේශය සරලව, තර්කානුකූලව සහ යාවත්කාලීන උදාහරණ සහිතව ආවරණය කිරීම. සිද්ධාන්ත (Theory) සහ ප්රායෝගික මාධ්ය භාවිතය පිළිබඳ පූර්ණ අවබෝධය ලබාදීම. විෂය කොටස් සරලව මතක තබාගැනීමේ විශේෂ ක්රමවේද: සන්නිවේදන ආකෘති සහ න්යාය (Communication Models & Theories) ජනමාධ්ය සහ මාධ්ය ඉතිහාසය මාධ්ය නීතිය, අයිතිවාසිකම් සහ ආචාරධර්ම නව මාධ්ය සහ ප්රජා මාධ්ය (New Media & Social Media) ප්රශ්න පත්ර සාකච්ඡාව: A/L පසුගිය විභාග ප්රශ්න පත්ර (Past Papers) සහ ආදර්ශ ප්රශ්න පත්ර (Model Papers). Structred & Essay ප්රශ්න සඳහා උපරිම ලකුණු ලබෙන පරිදි පිළිතුරු ලියන ආකාරය පුහුණු කිරීම.
Explore more
- All Journalism & Media Studies classes
- Classes in Colombo
- Journalism & Media Studies in Colombo