A/L Chemistry – Theory & Paper Classes
Conducted by Lalindra Karunarathna (former demonstrator, USJP) ·


Photo 1 of 1
Class details
- Subject
- Chemistry
- Medium
- Sinhala
- Category
- A/L - Science
- Class type
- Online or Physical
- Class size
- Individual or group
- District
- Kandy
- Fee
- Fee not stated
About this class
A/L Chemistry theory and paper classes in Sinhala medium, at your home or online, by an experienced former university demonstrator. නිවසට පැමින හෝ online A සාමාර්ථ අපේක්ෂක සිසුන්ට සිද්ධාන්ත සහ ගැටලු ගැඹුරින් විශ්ලේෂණය කරයි. දුර්වල සිසුන් කෙටි ක්රම මගින් ඉහල ලකුණු මට්ටමකට. 💎 කෙටිසටහන් 💎 මුද්ද්රිත නිබන්ධන 💎 ඇගයීමේ පරීක්ෂණ 💎 ආදර්ශ ප්රශ්න පත්ර 💎 නිර්මාණාත්මක ගැටලු 💎 පසුගිය විභාග ප්රශ්න විසි වසරකට අධික කාලයක් නුගේගොඩ, ගම්පහ, මීගමුව සහ මහනුවර ඇතුලු ප්රධාන නගරවල උපකකාරක පංති පවත්වා විශාල සිසුන් පිරිසකට විශ්වවිද්යාල වරම් හිමිකරදුන් පලපුරුදු විශ්වවිද්යාලීය හිටපු සහය කථිකාචාර්ය වරයෙක් පංති මෙහෙයවයි. ලලින්ද්ර කරුණාරත්න 0777492792 (මූල්ය ආයතන නොඅමතන්න)
Explore more
- All Chemistry classes
- Classes in Kandy
- Chemistry in Kandy
