A/L Business Statistics 2027/2028 (උසස් පෙළ ව්යාපාර සංඛ්යානය)
Conducted by Mrs. Tharuka ·
Class details
- Subject
- Business Statistics
- Medium
- Sinhala
- Category
- A/L - Commerce
- Class type
- Physical
- Class size
- Individual
- District
- Hambantota
- Fee
- Fee not stated
Areas served
Hambantota Town, Beliatta, Ambalantota, Walasmulla
About this class
Individual A/L Business Statistics classes in Sinhala medium for the 2027 and 2028 batches, taught by a specialist graduate with over eight years of experience. රාජ්ය විශ්ව විද්යාලයක ව්යාපාර සංඛ්යානය පිළිබඳ විශේෂවේදී උපාධිධාරී ගුරුවරියකි.. වසර 08කට අධික කාලයක් සංඛ්යානය විෂය ඉගැන්වීම පිළිබඳ අත්දැකීම් සහිත ගුරුවරියකගෙන් සංඛ්යානය තිතටම ඉගෙන ගන්න... මුල සිට ඉතා සරලව හා තර්කානුකූලව විෂය කරුණු පැහැදිලි කිරීම. සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම. පසුගිය විභාග ප්රශ්න පත්ර හා ආදර්ශ ප්රශ්න පත්ර සාකච්ඡා කිරීම. මුල සිටම සෑම දිනකම පුනරීක්ෂණ අභ්යාස සමඟින් ඉගැන්වීම් කටයුතු සිදුකිරීම. සෑම සිසුවෙකුටම පෞද්ගලික අවධානය. වැඩි විස්තර සඳහා අමතන්න. 071-9370194
Explore more
- All Business Statistics classes
- Classes in Hambantota
- Business Statistics in Hambantota