2027/2028 A/L Economics| Individual & Group Classes
Conducted by Malki Nethmini - B.A. Honours in Economics, University of Kelaniya ·


Photo 1 of 1
Class details
- Subject
- Economics
- Medium
- Sinhala
- Category
- A/L - Commerce
- Class type
- Physical
- Class size
- Individual or group
- District
- Gampaha
- Fee
- Fee not stated
Areas served
Gampaha Town, Kelaniya
About this class
A/L Economics: individual and group classes in Sinhala medium, held in person in the Gampaha area. G.C.E. Advanced Level - Economics (සිංහල මාධ්ය) 🎓 2027 / 2028 A/L සිසුන් සඳහා විශේෂ ප්රවේශය! ආර්ථික විද්යාව විෂයට නිසැක A සාමාර්ථයක් ලබා ගනිමින් විශිෂ්ට ප්රතිඵලයකට මග පෙන්වන විශේෂ පන්ති මාලාව මෙහෙයවීම: MALKI NETHMINI (BA. Honours in Economics University Of Kelaniya) අපගේ පන්තිවල විශේෂතා: 📚 Theory: සියලුම විෂය කරුණු පැහැදිලිව හා සරලව මුල සිටම ආවරණය කිරීම. ආවරණය වූ සෑම පාඩමක් අවසානයෙහිම එම පාඩමට අදාළව කෙටි හා රචනා ප්රශ්න සාකච්ඡාව 📝 Paper Class: පසුගිය විභාග ප්රශ්න පත්ර (Past Papers) සහ අනුමාන ප්රශ්න පත්ර (Model Papers) සාකච්ඡා කිරීම. 🔄 Revision: වඩාත් හොඳ ප්රතිඵලයක් උදෙසා ක්රමානුකූල පුනරීක්ෂණ. 👥 Individual & Group Classes: සෑම සිසුවෙකුටම මනා අවධානයක් යොමු කිරීම සඳහා කුඩා කණ්ඩායම් පන්ති. 📞 වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා අමතන්න: 📱 Call 075 663 0844 whatsapp 076 409 4025 🎯 නිසැක A සාමාර්ථයකට නිවැරදිම මග පෙන්වීම ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!



